සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.

කැළණි ගඟ

  • මුල් පිටුව
  • කැළණි ගඟ

කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.

කැළණි ගඟ
  • Kelani River (ඉංග්‍රීසි)
  • களனி கங்கை (දෙමළ)
කිතුල්ගල ආසන්නයේ දී කැළණි ගඟ
කැළණි ගඟ is located in ශ්‍රී ලංකාව
කැළණි ගඟ
පිහිටීම
රටශ්‍රී ලංකාව
ප්‍රධාන නගරකිතුල්ගල, අවිස්සාවේල්ල, මාලඹේ, කොළඹ
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයහෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය
ගං මෝයඉන්දියන් සාගරය
 - ස්ථානය
කොළඹ
 - ඛණ්ඩාංක
06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E / 6.97889; 79.87000
දිග145 km (90 mi)
Discharge 
 - minimum20–25 m3/s (710–880 cu ft/s)
(dry season)
 - maximum800–1,500 m3/s (28,000–53,000 cu ft/s)
(monsoon)

ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ඉන්දු-අයිරේනියානු භාෂා

  • මාර්තු 16, 2026

    අධ්‍යාපනය

  • අප්‍රේල් 03, 2026

    ව්‍යවහාරික විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    දෙමළ ඊළම

  • අප්‍රේල් 03, 2026

    උපතිස්ස රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට