සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා (ඉංග්‍රීසි: Hudson Silva) යනු ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ අක්ෂි ශල්‍ය

හඩ්සන් සිල්වා

  • මුල් පිටුව
  • හඩ්සන් සිල්වා

දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා (ඉංග්‍රීසි: Hudson Silva) යනු ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකි.

හඩ්සන් සිල්වා
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති

ජීවන සටහන්

හඩ්සන් සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, ගෞරවණීය රුපා කරුණාතිලක , ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ හඩ්සන්ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත

  • දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වානන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 23, 2026

    Radioactive decay

  • මාර්තු 22, 2026

    හෙළබස

  • මාර්තු 16, 2026

    මින්නේරිය වැව

  • මැයි 24, 2026

    Differential calculus

  • ජූනි 23, 2026

    මේනක රාජපක්ෂ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට