සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

error: {{nihongo}}: Japanese or romaji text required (help) ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.

ධර්මසේන පතිරාජ

  • මුල් පිටුව
  • ධර්මසේන පතිරාජ

error: {{nihongo}}: Japanese or romaji text required (help) ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.

ආචාර්ය
ධර්මසේන පතිරාජ
උපතමාර්තු 28, 1943(1943-03-28)
මහනුවර, බ්‍රිතාන්‍ය ලංකාව
මරණයජනවාරි 28, 2018(2018-01-28) (වයස 74)
මහනුවර, ශ්‍රී ලංකාව
වෘත්තියsඅධ්‍යක්ෂ, තිර රචක, විශ්ව විද්‍යාල කථිකාචාර්ය
සක්‍රීය වසර1969 සිට
සංගණ්‍ය කෘතියබඹරු ඇවිත්
සොල්දාදු උන්නැහෙ
Awardsජනාධිපති සම්මාන

පටුන

මුල් සමය

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.

අධ්‍යක්‍ෂණ

චිත්‍රපට

වසර චිත්‍රපටිය භාෂාව වෙනත්
1969 සතුරෝ
1974 අහස් ගව්ව සිංහල නළුවෙකු ලෙස
1975 එයා දැන් ලොකු ළමයෙක් සිංහල
1978 පොන්මනි දෙමළ
1978 බඹරු ඇවිත් සිංහල
1980 පාර දිගේ සිංහල
1981 සොල්දාදු උන්නැහෙ සිංහල නළුවෙකු හා තිර රචකයෙකු ලෙස
1994 වාසුලි සිංහල
2001 මතුයම් දවස සිංහල තිර රචනය
2016 සක්කාරං සිංහල
2017 ස්වරූප සිංහල

ටෙලි නාට්‍ය

වසර ටෙලි නාට්‍යය
1985 ගඟුලෙන් එතෙරට
1986 මායා මන්දිර
1988 ඇල්ල ළඟ වලව්ව
1989 වන්නි හාමිලාගේ කතාව
1989 සුදු බණ්ඩෙලාගේ කතාව
1989 පුර සක්මන
1992 කඩුල්ල
1993 සුබ අනාගතයක්
1994 නාඳුනන පුත්තු
1996 දුර්ගාන්තය
2009 කම්පිත විල්

සම්මාන

වසර සම්මානය චිත්‍රපටය සම්මාන උළෙල
1978 හොඳම අධ්‍යක්‍ෂණය බඹරු ඇවිත් ජනාධිපති සම්මාන
1981 හොඳම තිර රචනය සොල්දාදු උන්නැහෙ ජනාධිපති සම්මාන
1981 හොඳම අධ්‍යක්‍ෂණය සොල්දාදු උන්නැහෙ ජනාධිපති සම්මාන

මේවාද බලන්න

  • සිංහල සිනමාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 19, 2026

    ශ්‍රී ලංකාවේ සිනමාව

  • මාර්තු 24, 2026

    බෞද්ධ ධර්ම සංගායනා

  • අප්‍රේල් 05, 2026

    එඩ්වින් විජයරත්න

  • මාර්තු 31, 2026

    යෝනි මාර්ගය

  • අප්‍රේල් 04, 2026

    Pacific Ocean

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට