සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උගතුන් විසින්[තහවුරු කර නොමැත] වර්තමාන යුගයේ බුද්ධාගම‚ බහුලව[තහවුරු කර නොමැත] යොදන වර්ගීකරණයට ‚ වර්තමාන භක්තිකයන් මෙලෙස තුන් ආකාරකයට බෙදා ඇත සම්ප්‍රදායික හා භූග

බෞද්ධ නිකාය

  • මුල් පිටුව
  • බෞද්ධ නිකාය

උගතුන් විසින්[තහවුරු කර නොමැත] වර්තමාන යුගයේ බුද්ධාගම‚ බහුලව[තහවුරු කර නොමැත] යොදන වර්ගීකරණයට ‚ වර්තමාන භක්තිකයන් මෙලෙස තුන් ආකාරකයට බෙදා ඇත සම්ප්‍රදායික හා භූගෝලීය හා සංස්කෘතික වශයෙනි.

  • [ථේරවාද]
  • [පෙරදිග ආසියානු බුද්ධාගම]
  • [ටිබෙට් බුද්ධාගම]

ඇතැම් උගතූන් [තහවුරු කර නොමැත]පවසන පරිදි බුදුදහම විකල්ප පද්ධතීන් දෙකකින් යුක්තය. ඒ ථේරවාද සහ මහායාන ලෙසිනි. මෙම වර්ගීකරණයේ, මහායානයට පෙරදිග ආසියානු බුද්ධාගම සහ ටිබෙට් ජාතිකයන්ගේ බුද්ධාගම ඇතුළත්ය. පොදුවේ ඉංග්‍රිසි භාෂාව යොදා ඇත්තේ මෙම පද්ධතියට නමුත් සමහර උගතුන් [තහවුරු කර නොමැත]වෙනත් නම් පාවිච්චි කරති. බෞද්ධ ආගමිකයන් හටම විවිධත්වයෙන් යුක්ත වෙනත් පද්ධතීන්ද ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    Ganymede (moon)

  • අප්‍රේල් 05, 2026

    චාලක විද්‍යාව

  • මාර්තු 15, 2026

    ලෝ වැඩ සඟරාව

  • මාර්තු 27, 2026

    මුල් ළමාවියේ සංවර්ධනය

  • අප්‍රේල් 04, 2026

    රෝමානු අධිරාජ්‍යය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට