Pavo යනු සැවුල් කුලයට අයත් විශේෂ දෙකකින් සමන්විත ගණයකි. එම විශේෂ දෙක සමග කොංගෝ මොනරා ද ඇතුළත්ව පොදුවේ මොනරා ලෙස හැඳින්වේ.
| Pavo කාලීන ව්‍යාප්තිය: පසුකාලීන මයෝසීන සිට වර්තමානය | |
|---|---|
| |
| ඉන්දියානු මොනරා (Pavo cristatus) පිල්විදහා සිටින අයුරු | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Galliformes |
| උපකුලය: | Phasianinae |
| ගණය: | Pavo ලිනේයස්, 1758 |
| විශේෂ | |
| |

විශේෂ
- ඉන්දියානු මොනරා (Pavo cristatus)
- හරිත මොනරා (Pavo muticus)
ෆොසිල වාර්තා
- Pavo bravardi (මුල්කාලීන – පසුකාලීන ප්ලියෝසීන) – Gallus moldovicus හෙවත් ඇතැම් අවස්ථාවල moldavicus ලෙස වැරදි අයුරින් උච්චාරණය කෙරෙන විශේෂය කනිෂ්ඨ පර්‍යායනාමයක් විය හැක
- Gallus aesculapii, ග්‍රීසියෙන් හමුවූ පසුකාලීන මියෝසීන – මුල්කාලීන ප්ලියෝසීන යුගයට අයත් "වලිකුකුළු" විශේෂයකි. ඇතැම්විට මොනර විශේෂයක් වන්නට ද ඇත.
ප්ලියෝසීන යුගයේ බෝල්කන් අර්ධද්වීපය තුළ මොනරුන් (බ්‍රැවර්ඩ්ගේ මොනරා) ptarmigan සමග පැවතී ඇත (Lagopus) ප්ලියෝසීන යුගයේ අවසානය තෙක් මොනරුන් බෝල්කන් අර්ධද්වීපය සහ ගිනිකොණදිග යුරෝපයේ බහුලව ව්‍යාප්ත වී පැවතිණි.