( වෙතින් යළි-යොමු කරන ලදි)
| PK | |
|---|---|
![]() චිත්රපටයේ ප්රචාරක පෝස්ටරය | |
| අධ්යක්ෂණය | රාජ්කුමාර් හිරාණි |
| තිර රචනය |
|
| නිශ්පාදනය |
|
| රංගන ශිල්පීන් |
|
| කථනය | අනුෂ්කා ෂර්මා |
| සිනෙමාරූපණය | C. K. Muraleedharan |
| සංස්කරණය | Rajkumar Hirani |
| සංගීතය | Songs: Shantanu Moitra Ajay-Atul Ankit Tiwari Background Score: Sanjay Wandrekar Atul Raninga |
නිෂ්පාදන සමාගම් |
|
| බෙදාහැරීම | UTV Motion Pictures |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 153 minutes |
| රට | India |
| භාෂාව | Hindi |
| පිරිවැය | |
| ආදායම | |
PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක් වටායි. 2014 වර්ෂයේ අග බාගයේදී තිරගත වූ මෙම චිත්රපටය එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපටය බවට පත් විය. එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600 ඉක්මවයි. මින් පෙර එම වාර්තාව හිමිකරගෙන තිබුනේ චෙන්නායි එක්ස්ප්රස් චිත්රපටයයි.
ප්රවර්ග:
- EngvarB from October 2013
- 2014 වසර තුළ චිත්රපට
