භෞතික විද්‍යාවේ fundamental forces සතරක් (4) ගැන කියවේ. එසේමුත් සමහර න්‍යායන් පස්වන බලවේගයක් ගැන මත පල කරයි. ඒ පෙරදී සඳහන් බලවේග සතර මගින් පැහැදිලි කරගත නොහැකි සංසිද්ධීන් පැහැදිලි කිරීම සඳහායි.
ආශ්රිත
- X17 particle
ප්‍රවර්ග:
- භෞතික විද්‍යාව
- භෞතික විද්‍යාව පිළිබඳ අංකුර ලිපි