සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

Dipsadomorphus ceylonensis Günther, 1858Dipsas ceylonensis Günther, 1864Dipsadomorphus ceylonensis Boulenger, 1896Boiga ceylonensis Smith, 1943

Boiga ceylonensis

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
නිදි මාපිලා
Specimen from the Western Ghats
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
උපකුලය: Colubrinae
ගණය: 'Boiga'
විශේෂය: ''B. ceylonensis''
ද්වීපද නාමය
Boiga ceylonensis
(Günther, 1858)
පර්යාය නාම

Dipsadomorphus ceylonensis Günther, 1858
Dipsas ceylonensis Günther, 1864
Dipsadomorphus ceylonensis Boulenger, 1896
Boiga ceylonensis Smith, 1943

ශ්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.

නාමය

හූනන් ආහාරය ගැනීම සඳහා නිවාස තුලට ඇතුළුවන මෙම සර්ප විශේෂය රාත්‍රියේ නිදාසිටින්නන්ට දශ්ඨකිරීම නිසා නිදි මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.

ඉහළට