සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හොං රි-නා (හංගුල්: 홍리나) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ දේ ජං ගුම් නම් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාව තුළ ඇය නිරූපණය කළ චෝයි ගුම

හොං රී-නා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
හොං රි-නා
උපතපෙබරවාරි 7, 1968 (1968-02-07) (වයස 58)
වෘත්තියනිළිය
සක්‍රීය වසර1990 (1990)-2004
සංගණ්‍ය වන්නේදේ ජං ගුම්
කොරියානු නම
හංගුල්홍리나
ප්‍රතිශෝධිත රෝමානුකරණයHong Rina
මැකූන්–‍රයිෂවර්Hong Rina

හොං රි-නා (හංගුල්: 홍리나) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය වඩාත්ම ප්‍රකට වූයේ දේ ජං ගුම් නම් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාව තුළ ඇය නිරූපණය කළ චෝයි ගුම්-යොංගේ චරිතය නිසායි.

රූපවාහිනී කතාමාලා

  • Three Wives (එස්බීඑස්, 2004)
  • දේ ජං ගුම් (එම්බීසී, 2003)
  • Honest Living (එස්බීඑස්, 2002)
  • ද ඩෝන් ඔෆ් දි එම්පයර් (කේබීඑස්1, 2002)
  • Still Love (එස්බීඑස්, 2001)
  • Sister's Mirror (2000)
  • Blue Classroom
  • The Great King's Road,(එම්බීසී, 1998)
  • Mountain (එම්බීසී, 1997)
  • Mimang (එම්බීසී, 1996)
  • Jo Gwang-jo (කේබීඑස්2, 1996)
  • My Son's Woman (එම්බීසී, 1994)
  • General Hospital (එම්බීසී, 1994)
  • Sisters
  • The Sun and the Moon (කේබීඑස්, 1993)
  • Mystery Melodrama: Dangerous Choice (කේබීඑස්, 1993)
  • Son-ja's Tactics(කේබීඑස්, 1992)
  • Two Ladies (එම්බීසී, 1992)
  • Husband's Woman (කේබීඑස්, 1992)
  • Loving You (එස්බීඑස්, 1992)
  • Tide of Ambition (එම්බීසී, 1991)
  • Rainbow General (කේබීඑස්, 1991)
  • Guest in Autumn (කේබීඑස්, 1990)
  • My Mother's Life in Disguise (එම්බීසී, 1990)
ඉහළට