සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුද

හන්තාන කඳුවැටිය

  • මුල් පිටුව
  • හන්තාන කඳුවැටිය

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.

  • ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
  • උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
  • මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
  • පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක.
හන්තාන රක්ෂිතය
Map showing the location of හන්තාන රක්ෂිතය
Map showing the location of හන්තාන රක්ෂිතය
පිහිටීම
පිහිටුමමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයමහනුවර
සංස්ථාපනය2010
පාලක ස්ථිතියවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පටුන

පාරිසරික තත්වය

දේශගුණය

හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක්‌ පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 25 ත් 28 අතර උෂ්ණත්වයක් ඈත.

එමෙන්ම මෙහි අවේණික සත්ව හා ශාක විශේෂ බොහොමයක් දැකගැනීමට හැකියාව ලබාදේ කන්ද පාමුල ආකර්ශනීය සංචාරක හෝටල් මෙන්ම විහාරස්ථානද දැකගැනීමට හැක

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ලෝකඩ යුගය

  • අප්‍රේල් 05, 2026

    අරිසෙන් අහුබුදු

  • අප්‍රේල් 05, 2026

    නිව්යෝර්ක් (ප්‍රාන්තය)

  • මාර්තු 11, 2026

    දස මහා යෝධයෝ

  • අප්‍රේල් 05, 2026

    දි.මු. ජයරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට