සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ

හන්තානේ කතාව

  • මුල් පිටුව
  • හන්තානේ කතාව
හන්තානේ කතාව
අධ්‍යක්‍ෂණයසුගතපාල සෙනරත් යාපා
රචනයසුගතපාල සෙනරත් යාපා
තිර රචනයධර්මසේන පතිරාජ
බර්ටි ජයසේකර
බර්ටි ගුණසේකර
නිශ්පාදනයසීමාසහිත සමකාලීන චිත්‍රපට
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයටයිටස් තොටවත්ත
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිකුත්වූ දින
  • දෙසැම්බර් 30, 1969 (1969-12-30) (එක් දර්ශනයක් පමණක්)
  • මාර්තු 5, 1970 (1970-03-05) (මහජන ප්‍රදර්ශනයට)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ටෝනි රණසිංහ
  • ස්වර්ණා මල්ලවආරච්චි
  • විජය කුමාරණතුංග
  • සෝබනී අමරසිංහ
  • සුනිලා ජයන්ති
  • දෙනවක හාමිනේ
  • තිලක් ධර්මසිරි
  • අමරසිරි කලංසූරිය
  • දයා තෙන්නකෝන්
  • සමන්ති ලැනරෝල්
  • එඩ්මන්ඩ් ජයසිංහ
  • ෆ්‍රෑන්ක් ගුණසේකර
  • බර්ටි ජයසේකර
  • මාලා වජිරා පෙරේරා
  • හේමා ගුණවර්ධන
  • සෝමපාල ලැනරෝල්
  • හෙලන් කොස්තා (විජේසිංහ)

ගීතයන්

  • ගීත ප්‍රබන්දය – ධර්මසිරි ගමගේ, සුගතපාල සෙනරත් යාපා, මහගමසේකර
  • ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
  1. දිගන්තයේ ඝණ අවිඳු අඳුර – ඩබ්. ඩී. අමරදේව
  2. සරා සොඳුරු මල් පැටලී – නන්දා මාලනී, වික්ටර් රත්නායක
  3. මහගිරි අරනේ මේ දිවි උයනේ – නන්දා මාලිනී
  4. අනන්ත වූ දෙරණ සලා - සනත් නන්දසිරි

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ

ප්‍රදර්ශනය

ප්‍රදර්ශනය – සිලොන් තියටර්ස්

විශේෂතා

  • මේ සමඟින් ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල රඟපෑ විනාඩි 17 කින් යුත් 'මිනිසා සහ කපුටා' කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයද සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. *මෙය ඉන්දියානු ජාත්‍යන්තර ට්ත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානය දිනා ගත්තේය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Terminologia Anatomica

  • අප්‍රේල් 06, 2026

    චිත්‍රා කුමරිය

  • මාර්තු 15, 2026

    රුහුණු කතරගම දේවාලය

  • අප්‍රේල් 08, 2026

    ක්‍ෂය රෝගය

  • අප්‍රේල් 03, 2026

    දිනේෂ් ගුණවර්ධන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට