| සෙනරත් විජේසුරිය | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්රී ලංකා නාවික හමුදාව |
| නිලය | රියර් අද්මිරාල් |
| සටන් / යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය (ඉංග්රීසි: Senarath Wijesooriya) USP යනු ශ්රී ලංකා නාවික හමුදා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වෙයි.
රියර් ඇඩ්මිරල් සෙනරත් විජේසුරිය කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී 2022-07-07 at the Wayback Machine
- මුහුදු මහා විහාරයට නව ජල පිරිපහදු මධ්යස්ථානයක් [permanent dead link]
ප්රවර්ග:
- 2025 මැයි සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන්
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ