සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හබරලා, මග මරුවා යනුවෙන් ප්‍රාදේශීයව ව්‍යවහාර කරන්නේ තෙල් කරවලාටය. එම නිසා මුදු කරවලා පිටුව හබරලා පිටුව සමග ඒකාබද්ධ කිරීම සිදු නොකල යුතු අතර දැනට හබරලා නමින් නිර

සාකච්ඡාව:මුදු කරවලා

  • මුල් පිටුව
  • සාකච්ඡාව:මුදු කරවලා

හබරලා යනු මුදු කරවලා නොවේ

නවතම අදහස: වසර 10කට පෙර2 අදහස්සාකච්ඡාවේ සිටින 2 පුද්ගලයින්

හබරලා, මග මරුවා යනුවෙන් ප්‍රාදේශීයව ව්‍යවහාර කරන්නේ තෙල් කරවලාටය. එම නිසා මුදු කරවලා පිටුව හබරලා පිටුව සමග ඒකාබද්ධ කිරීම සිදු නොකල යුතු අතර දැනට හබරලා නමින් නිර්මාණය කර තිබෙන පිටුව ඉවත් කිරීමද සිදු කල යුතුව ඇත. මක්නිසාද යත්, එහි ඇත්තේ මුදු කරවලා සම්භන්ධ විස්තරයකි.

අමිල උපතිස්ස (talk)

හිතවත් අමිල උපතිස්ස
ගැටළුව ඉදිරිපත්කිරීම පිලිබඳ තුති.
මාගේ දැනුම අනුව හබරලා යනු තෙල් කරවලා නොව මුදු කරවලාය.
තවදුරටත් සොයාබලන්නම්...
තුති Singhalawap (talk) 08:01, 16 අප්‍රේල් 2015 (යූටීසී)Reply
සිංහලවැප් මහතාගේ අවධානයට යොමු කරමි. --- Shwetha (talk) 03:16, 15 අප්‍රේල් 2015 (යූටීසී)Reply
Return to "මුදු කරවලා" page.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    මර්ස් රෝගය

  • මැයි 18, 2026

    මානාභරණ රජ

  • අප්‍රේල් 08, 2026

    සක්විති රජ

  • ජූනි 29, 2026

    Calliophis melanurus

  • අප්‍රේල් 15, 2026

    සනෝජා බිබිලේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට