".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්රියා කිරීමයි.
එනම්,
- බොරු කීමෙන් වැලකීම
- කේළාම් කීමෙන් වැලකීම
- ඵරුස වචන කීමෙන් වැලකීම
- හිස් වචන කීමෙන් වැලකීම