සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සම්බන්ධතා-අභිනත ('CO-ප්‍රකාරය) සන්නිවේදනය යනු, දුර විනැවුමෙහිදී සහ පරිගණක ජාලකරණයෙහිදී, කුමන හෝ වැඩදායී දත්ත හුවමාරුවකට පෙර සන්නිවේදන සැසියක් හෝ අර්ධ-ස්ථිර සබැඳ

සම්බන්ධතා-අභිනත සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

සම්බන්ධතා-අභිනත ('CO-ප්‍රකාරය) සන්නිවේදනය යනු, දුර විනැවුමෙහිදී සහ පරිගණක ජාලකරණයෙහිදී, කුමන හෝ වැඩදායී දත්ත හුවමාරුවකට පෙර සන්නිවේදන සැසියක් හෝ අර්ධ-ස්ථිර සබැඳියක් ප්‍රතිෂ්ඨාපනය කෙරෙන සහ එය එවුනු අනුපිළිවෙලටම දත්ත ප්‍රවාහයක් බාරදෙනු ලබන, ජාල සන්නිවේදන ප්‍රකාරයකි. සම්බන්ධතා-අභිනත සන්නිවේදනයට විකල්පය වන්නේ, අසම්බන්ධිත සන්නිවේදනය වන අතර, එයට නිදසුන් වශයෙන් දැක්විය හැකි IP සහ UDP නියමාවලියන්හී භාවිතා වන්නාවූ ඩේටාග්‍රෑම් ප්‍රකාරයේ සන්නිවේදනයෙහි, අනුපිළිවෙලට නොවන දත්ත බාරදීම සිදු කල හැක්කේ, විවිධ පැකට්ටු මාර්ගගත කෙරෙන්නේ ස්වායත්තව වන බැවින් සහ, වෙනස් මං පෙත් ඔස්සේ බාර දිය හැකි බැවිනි.


ආශ්‍රිත

  1. ඉන්ෆොමේෂන් ප්‍රොසෙසිං සිස්ටම්ස් - ඕපන් සිස්ටම්ස් ඉන්ටර්කනෙක්ෂන්, "ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ඩෙෆිනිෂන්", ප්‍රමිතිකරණය සඳහා ජාත්‍යන්තර සංවිධානය, ජාත්‍යන්තර ප්‍රමිතිය 8072, ජූනි 1986.
ඉහළට