සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ඉගෙනීමේදී සංඛ්‍යා පද්ධති පිළිබඳ දැනුම ඉතා වදගත් ය. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4 කි.

සංඛ්‍යා පද්ධති

  • මුල් පිටුව
  • සංඛ්‍යා පද්ධති

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ඉගෙනීමේදී සංඛ්‍යා පද්ධති පිළිබඳ දැනුම ඉතා වදගත් ය. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4 කි.

  1. ද්විමය සංඛ්‍යා පද්ධතිය
  2. දශමය සංඛ්‍යා පද්ධතිය
  3. අශ්ටමය සංඛ්‍යා පද්ධතිය
  4. ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය

පටුන

ද්විමය සංඛ්‍යා පද්ධතිය

0 හා 1 ලෙස සංඛ්‍යා 2ක් භාවිතා වේ. පාදය දෙක වේ. භාවිතා කළ හැකි උපරිම අගය 1 වන අතර අවම අගය 0 වේ.

උදා : 110දෙක 1010දෙක

දශමය සංඛ්‍යා පද්ධතිය

0 සිට 9 දක්වා සංඛ්‍යා 10ක් භාවිතා වේ. පාදය දහය වේ. භාවිතා කළ හැකි උපරිම අගය 9 වන අතර අවම අගය 0 වේ.

උදා : 156දහය 563දහය

අශ්ටමය සංඛ්‍යා පද්ධතිය

0 සිට 7 දක්වා සංඛ්‍යා 8 ක් භාවිතා වේ. පාදය අට වේ. භාවිතා කළ හැකි උපරිම අගය 7 වන අතර අවම අගය 0 වේ.

උදා : 156අට 563අට

ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය

0 සිට 15 දක්වා සංඛ්‍යා 16 ක් භාවිතා වේ. පාදය දාසය වේ. 0 සිට 9 දක්වා ඉලක්කම් 10ක් ද A සිට F දක්වා අක්ෂර 6ක් ද ලෙස අනුලක්‍ෂණ 16ක් භාවිතා වේ. ඒ අනුව මෙයට අදාල සංඛ්‍යා පහත පරිදිය.

0 1 2 3 4 5 6 7 8 9 A B C D E F

උදා : 15Eදාසය 56A දාසය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    සමන්ත සූරියබන්ඩාර

  • අප්‍රේල් 15, 2026

    කර්නලය (පරිගණක)

  • අප්‍රේල් 06, 2026

    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

  • මාර්තු 31, 2026

    බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා

  • අප්‍රේල් 04, 2026

    Adam's Peak

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට