ශ්‍රියා ගෝෂාල් | |
|---|---|
![]() ගෝෂාල් - 62වන දකුණු ඉන්දියානු ෆිල්ම්ෆෙයා උළලේදී, 2015 | |
| උපත | 12 මාර්තු 1984 Murshidabad, Murshidabad දිස්ත්‍රික්කයේ, බටහිර බෙංගාලය, ඉන්දියාව |
| උගත් ශාස්ත්‍රාලය | SIES College of Arts, Science, and Commerce |
| වෘත්තිය | පසුබිම් ගායිකාවක |
| සක්‍රීය වසර | 1998 – වර්තමානය තෙක් |
| වල්ලභ | Shiladitya Mukhopadhyaya (වි. 2015) |
| වෙබ් අඩවිය | shreyaghoshal.com |
| අත්සන | |
| ගොනුව:Shreya Ghoshal signature.svg | |
ශ්‍රියා ගෝෂාල් (උපත 1984 මාර්තු 12)ඉන්දියානු පසුබින් ගායිකාවකවේ. ඇය සිව් වතාවක් ඉන්දියානු ජාතික සිනමා සම්මාන යෙන් පිදුම් ලද අතර, හය වතාවක් දකුණු ඉන්දියානු ෆිල්ම්ෆෙයා සම්මානයෙන් බිදුම් ලබා ඇත (එක් සම්මානයක් ටෙලිගු සඳහා, දෙකක් කන්නඩා සඳහා, දෙකක් දෙමළ සඳහා සහ හතරක් මලයාලම් සඳහා) අද වන තෙක්. ඇය ඉන්දියානු සිනමාවේ විවිධ භාෂාවන් ගෙන් සංගීතය සපයා ඇති අතර, මේ වන විට ඉන්දියාව තුළ පසුබිම් ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
ප්රවර්ග:
- 1984 උපත්
- සිනමාව
- ගායිකාවකාවන්
- ඉන්දියානු සිනමාව
