සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෛද්‍ය විද්‍යාව (Medicine) සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හ

වෛද්‍ය විද්‍යාව

  • මුල් පිටුව
  • වෛද්‍ය විද්‍යාව

වෛද්‍ය විද්‍යාව (Medicine) සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හැක.

මෙම පුරාණ ග්‍රීක සංකේතය වෛද්‍ය විද්‍යාවේ සංකේතය සමග සම්බන්ධය

වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.

පටුන

නව සොයා ගැනීම්

වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවලින් නව සොයාගැනීම් සදහා පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. මේ අතරින් පිළිකා, හෘද රෝග වැනි බෝ නොවන රෝග හා වෙනත් ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙනුත් ඉතා දියුණු මට්ටමේ පර්යේෂණ සිදු වෙමින් පවතී.

නව තාක්ෂණය

ලෝකයේ ව්‍යාප්ත වන අති නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීම නිසා, මාරාන්තික රෝග ගණනාවකට ප්‍රතිකාර විධි සොයාගත හැකිව ඇත. ලෙඩ රෝග සොයා ගැනීමටත්, ප්‍රතිකාර ලබාදීමටත්, මෙම නව තාක්ෂණය යොදා ගැනීම ඉතා හොදින් සිදු කල හැක.

ආශ්‍රිත

  •  Medicine ද්වාරය
වෛද්‍ය විද්‍යාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
  වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
  කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
  විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
  විකිපුවත් වෙතින් පුවත් කථාංග
  විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
  විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
  විකිපොත් වෙතින් පෙළපොත්
  • Alternative medicine
  • List of causes of death by rate
  • List of disorders
  • List of important publications in medicine
  • Lists of diseases
  • Medical aid
  • Medical billing
  • Medical classification
  • Medical encyclopedia
  • Medical equipment
  • Medical ethics
  • Medical literature
  • Medical malpractice
  • Medical psychology
  • Medical sociology
  • Philosophy of healthcare
  • Quackery
  • Traditional medicine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මාලිමා යන්ත්‍රය

  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවට අයත් දූපත් නාමාවලිය

  • අප්‍රේල් 05, 2026

    Periodic table

  • අප්‍රේල් 01, 2026

    සෝල්බරි ආණ්ඩුක්‍රමය

  • අප්‍රේල් 05, 2026

    මුඨසීව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට