සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වේල්සයෙහි ජෝර්ජ් කුමරු (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී; උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, වේල්සයෙහි කුමරියගේ පුත් කුමරු

වේල්සයෙහි ජෝර්ජ් කුමරු

  • මුල් පිටුව
  • වේල්සයෙහි ජෝර්ජ් කුමරු

වේල්සයෙහි ජෝර්ජ් කුමරු (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී; උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, වේල්සයෙහි කුමරියගේ පුත් කුමරුවා මෙන්ම, තෙවන චාල්ස් රජගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ සීයාගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන දෙවැන්නා ඔහු වෙයි.

ජෝර්ජ් කුමරු
ජෝර්ජ් කුමරු (2019)
උපත22 ජූලි 2013(2013-07-22) (වයස &&&&&&&&&&&04645year 12 ක්)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය
සම්පූර්ණ නාමය
ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාවිලියම් කුමරු, වේල්සයෙහි කුමරු
මවකැතරින්, වේල්සයෙහි කුමරිය

ආශ්‍රිත

  1. තිස්ස මඩවල, අශේන් සේනාරත්න (25 ජූලි 2013). "රජ කුමරාට නම් තබයි". ලංකාදීප ඔන් ලයින්. http://www.lankadeepa.lk/index.php/articles/155546. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2013. 
  2. "රාජකීය කුමරුට නම් තබයි". Newsfirst.lk. සම්ප්‍රවේශය 2013-07-25.
  3. "බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්". hirunews.lk. සම්ප්‍රවේශය 2013-07-25.
  4. "ද රෝයල් ෆැමිලි නේම්". බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය. ද රෝයල් හවුසෝල්ඩ්. සම්ප්‍රවේශය 24 ජූලි 2013.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 20, 2026

    VIවන මහින්ද

  • අප්‍රේල් 10, 2026

    සඳුදා (සූර්ය දවස)

  • අප්‍රේල් 05, 2026

    Sinhala language

  • ජූනි 08, 2026

    සෝභිත රාජකරුණා

  • මැයි 15, 2026

    Organ (anatomy)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට