සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විරාගය (චිත්‍රපටිය)

විරාගය (චිත්‍රපටිය)

  • මුල් පිටුව
  • විරාගය (චිත්‍රපටිය)
විරාගය
අධ්‍යක්‍ෂණයතිස්ස අබේසේකර
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවමාර්ටින් වික්‍රමසිංහ
නිශ්පාදනයචන්ද්‍රා මල්ලවආරච්චි(දිලිනි චිත්‍රපට)
සිනෙමාරූපණයලාල් වික්‍රමආරච්චි
සංස්කරණයලාල් පියසේන
සංගීතයසරත් ප්‍රනාන්දු
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 6, 1987 (1987-11-06)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

පටුන

රංගනය

  • සනත් ගුණතිලක
  • ශ්‍රියානි අමරසේන
  • ඩග්ලස් රණසිංහ
  • සබීතා පෙරේරා
  • සෝමලතා සුභසිංහ
  • සුනේත්‍රා සරච්චන්ද්‍ර
  • අශෝක පීරිස්
  • දයා අල්විස්
  • ක්ලීටස් මෙන්ඩිස්
  • නිහාල් ප්‍රනාන්දු
  • බන්දුල විතානගේ
  • මියුරි සමරසිංහ
  • රත්නා සුමනපාල
  • සුදත් දේවප්‍රිය
  • ජෝ අබේවික්‍රම
  • සුනිල් හෙට්ටිආරච්චි
  • මැණිකේ අත්තනායක
  • ජී. ආර්. පෙරේරා
  • කේ. පී. ඩී. ඒ. විජේසිංහ
  • ඉනෝකා අමරසේන
  • රිචඩ් ද සොයිසා
  • රාධා ද මෙල්

ළමා

  • තරංග ගුණසේකර
  • චන්දන පාලිත
  • ඉරෝෂා ගුණසේකර
  • සරෝජිනී නයනතාරා
  • රුචිර ප්‍රනාන්දු
  • අකිල ප්‍රනාන්දු

ගීතයන්

  • මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා
  • ගීත ගායනය – විශාරද නන්දා මාලිනී, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ඊලියන්ද සොයිසා
  1. පැතුම් පතන්නේ නෑ - නන්දා මාලිනී
  2. සඳකැන් රැයේ මල් පිබිදෙන වෙලාවක
  3. සිරිඟන ශාක්‍ය සිංහ - සනත් නන්දසිරි

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්‍ෂණය - සෝමදාස මල්දෙණිය
  • කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, මෝබට් රත්නසිරි, යූ. පී. ගුණතිලක
  • සංස්කරණ සහාය – අරවින්ද පි‍්‍රමාල් වික්‍රමසිංහ, සුදත් රෝහණ, ධම්මික කන්දගේ
  • අංග රචනය - ශේෂා පලිහක්කාර
  • අංග රචනා සහාය – වසන්ත විට්ටච්චි, රංජිත් වික්‍රමසිංහ, සුනිල් ද කොස්තා
  • කලා අධ්‍යක්‍ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
  • ශබ්ද සහාය – උපාලි අරම්පොල, එම්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ල්ව්. ජී. පොඩිරත්න
  • රසායනාගාරය නිෂ්පාදන කළමනාකරණය – නන්ද මුණසිංහ
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අසංකා මොනරවිල, පියසේන ගුණතිලක
  • නිශ්චල ඡායාරූප – ප්‍රසන්න පරණවිදාන
  • ජවනිකා සම්බන්ධීකරණය - සුදත් රෝහණ
  • පසුතල සැලැස්ම - වෙලේගෙදර රණසිංහ, ලැම්බට් ප්‍රේමතිලක
  • පසුතල පාලනය - සරත් විජේසේකර, කාර්මන් පුෂ්පලතා
  • ගීත පටිගත කිරීම – හර්ෂ මාකලන්ද
  • ඇඳුම් නිර්මාණය – චූලා නානායක්කාර
  • කොණ්ඩා සැකසුම් - සෑම් පෙරේරා
  • ඇඳුම් පැලඳුම් – නිල්මිණි කන්නංගර
  • හඬ හා දළසේයාපට ශෝධනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • දළසේයාපට මුද්‍රණය - හොංකොං කලර් මූවි ලැබ්
  • කාර්මික සේවා - එල්. ජේ. පී. චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සේන සමරසිංහ චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස් සර්විසස්, ෆිල්ම් ලොකේෂන් සර්විසස්
  • නිෂ්පාදන සම්බන්ධීකරණය හා ප්‍රදර්ශන සැලැස්ම – ධම්මික කන්දගේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Before Christ

  • මාර්තු 16, 2026

    මහාසේන රජ

  • අප්‍රේල් 06, 2026

    ගුරු ගෙදර

  • මාර්තු 27, 2026

    මානව අයිතිවාසිකම්

  • අප්‍රේල් 06, 2026

    United Nations

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට