සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වායු සාම්පලයක පීඩනය, පරිමාව සහ උෂ්ණත්ව අතර සම්බන්ධය, සියළුම වායු සඳහා ආසන්න වශයෙන් සමාන බව, 18 වන සියවස අග භාගයේ දී විද්‍යාඥයින් විසින් සොයා ගැනීමත් සමඟ, වායු න

වායු නියම

  • මුල් පිටුව
  • වායු නියම

වායු සාම්පලයක පීඩනය, පරිමාව සහ උෂ්ණත්ව අතර සම්බන්ධය, සියළුම වායු සඳහා ආසන්න වශයෙන් සමාන බව, 18 වන සියවස අග භාගයේ දී විද්‍යාඥයින් විසින් සොයා ගැනීමත් සමඟ, වායු නියම (ඉංග්‍රීසි:  gas laws) බිහි විය.

පටුන

බොයිල් නියමය

ප්‍රධාන ලිපිය: බොයිල් නියමය

චාල්ස් නියමය

ප්‍රධාන ලිපිය: චාල්ස් නියමය

ගේලුසැක් නියමය

ප්‍රධාන ලිපිය: ගේලුසැක් නියමය

ඇවගාඩ්‍රෝ නියමය

ප්‍රධාන ලිපිය: ඇවගාඩ්‍රෝ නියමය

සංයුක්ත සහ සර්වත්‍ර වායු නියම

 
Relationships between Boyle's, Charles's, Gay-Lussac's, Avogadro's, combined and ideal gas laws, with the Boltzmann constant kB = R/NA = n R/N  (in each law, properties circled are variable and properties not circled are held constant)
ප්‍රධාන ලිපිය: Ideal gas law

වෙනත් වායු නියම

ග්‍රැහැම් නියමය
partial pressure පිළිබඳ ඩෝල්ටන් නියමය
කිසියම් වායු මිශ්‍රණයක ඇති මුළු පීඩනය එම එක් එක් සංඝ‍ටක වායුන් විසින් ඇති කරන ආංශික පීඩනයන්ගේ ‍ඓක්‍යයට සමාන බව ඩෝල්ටන් නියමයෙන් අදහස් වේ.
Ptotal=P1+P2+P3+⋯+Pn≡∑i=1nPi,{\displaystyle P_{\textrm {total}}=P_{1}+P_{2}+P_{3}+\cdots +P_{n}\equiv \sum _{i=1}^{n}P_{i},} 
partial volumes පිළිබඳ Amagat's law
Vtotal=V1+V2+V3+⋯+Vn≡∑i=1nVi,{\displaystyle V_{\textrm {total}}=V_{1}+V_{2}+V_{3}+\cdots +V_{n}\equiv \sum _{i=1}^{n}V_{i},} 
හෙන්රි නියමය
p=kHc{\displaystyle p=k_{\rm {H}}\,c} 
වැන්ඩවාල්ස් සමීකරණය
වැන්ඩවාල්ස් විසින් ඉදිරිපත් කරන ලදී (1873).
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    හෙළ වෙදකම

  • අප්‍රේල් 07, 2026

    ලංජතිස්ස රජ

  • අප්‍රේල් 05, 2026

    පරෙවි සන්දේශය

  • අප්‍රේල් 20, 2026

    ඩොමී ජයවර්ධන

  • අප්‍රේල් 24, 2026

    One-party state

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට