සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි. එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිට

ලක්ෂපාන ඇල්ල

  • මුල් පිටුව
  • ලක්ෂපාන ඇල්ල

උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි. එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.

ලක්ෂපාන ඇල්ල
ලක්ෂපාන ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව හැටන්, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50
උන්නතාංශයමීටර් 720
සමස්ථ උසමීටර 126
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයමස්කෙළිය ඔය
උස අනූව ලෝකයේ ස්ථානය625

කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි.

පටුන

ජනශ්‍රැති

පැරණි ජනශ්‍රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දියඇලි

ආශ්‍රිත

  1. Senanayake 2004: 1
  2. "ලක්ෂපාන ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-12-25.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    යාපනය බලකොටුව

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ ජනාධිපති

  • අප්‍රේල් 05, 2026

    මායාදුන්නේ රජ

  • අප්‍රේල් 01, 2026

    ලිංගික අප්‍රාණිකත්වය

  • අප්‍රේල් 04, 2026

    උතුරු පළාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට