රාජ්‍යයක් යනු ඒකිකෘත දේශපාලන ක්‍රමවේදයක් වන්නාවූ , ආණ්‍ඩුවක් යටතේ ජීවත් වන්නාවූ සංවිධානාත්මක ප්‍රජාවකි. රාජ්‍යයන් ස්වෛරී විය හැක. ප්‍රාන්ත රාජ්‍යයන් සඳහාද රාජ්‍යය යන පදය භාවිතා කල හැකි වුවද ඒවා ෆෙඩරල් සංගමයක සාමාජිකයෝ වන අතර, සැබවින්ම ස්වෛරී රාජ්‍යය වන්නේ ෆෙඩරල් සංගමයයි.. සමහරක් රාජ්‍යයන් බාහිර පරමාධිපත්‍යයකට හෝ රාජ්‍යන්තර ආධිපත්‍යයකට යටත් වන අතර අත්‍යන්තයෙහිදී ඒවායේ ආධිපත්‍යය වෙනත් රාජ්‍යයක් යටතෙහි පවතියි.

ආශ්‍රිත
සටහන්
-
(1995). "ස්ටේට්". කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි (9වන ed.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 3 (also State) a an organized political community under one government; a commonwealth; a nation. b such a community forming part of a federal republic, esp the United States of America
- විෂි ප්‍රංශය නිල වශයෙන් හැඳින්වෙන්නේ ඉටා ෆ්‍රොන්සේ ලෙසිනි.