සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රන්කොත් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රාජ්‍ය කල නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දකි.අනුරාධපුර

රන්කොත් වෙහෙර

  • මුල් පිටුව
  • රන්කොත් වෙහෙර

රන්කොත් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රාජ්‍ය කල නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දකි.අනුරාධපුර මහා විහාර ස්ථූප සම්ප්‍රදායට අනූකූලව රන්කොත් වෙහෙර ඉදිකොට තිබෙන අතර එය අනුරාධපුර රුවන්වැලිසෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි. ස්ථූපය සමීපයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයේ, මෙම ස්ථූපය "රුවන්වැලි" ලෙස හඳුන්වා දී තිබෙන මුත් පසුකාලීනව එය වර්ථමානයේ ව්‍යවහාර වන රන්කොත් වෙහෙර බවට පත්වී තිබේ.

රන්කොත් වෙහෙර
Rankoth Vehera
විස්තර
Denominationථේරවාද බුදුධහම
සංස්ථාපනයc. 1190
පිහිටුවීම
නිර්මාතෘනිශ්ශංකමල්ල රජ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

විස්තරය

සම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිමවා ඇති රන්කොත් වෙහෙරේ පාදම අඩි 550ක පමණ විශ්කම්භයකින් හා අඩි 108ක පමණ උසකින් යුක්ත වේ. කෙසේ වූවද ස්ථූපයේ මුල් හැඩය, විශේෂයෙන් ඉහල කොටස, පසුකාලීනව සිදුකරන ලද ප්‍රථිසංස්කරණ හේතුවෙන් වෙනස් වී තිබේ. ස්ථූපයේ මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. රන්කොත් වෙහෙර පොළොන්නරුව පිහිටි විශාලතම ස්ථූපය වන අතර, දිවයිනේ සිව්වන විශාලතම ස්ථූපයද වේ. ස්ථූපය වාහල්කඩ හතරකින් සමන්විතය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Ethnic group

  • අප්‍රේල් 05, 2026

    දුම්වැටි තහනම

  • මාර්තු 26, 2026

    උඩුනුවර ලංකාතිලක විහාරය

  • අප්‍රේල් 06, 2026

    කඳු වැටිය

  • මාර්තු 17, 2026

    සිරිමාවෝ බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට