

රථ වාහන (ඉංග්‍රීසි: motor vehicle, motorized vehicle, automotive vehicle) යනු, තමන්ගේ ම බලය භාවිතයෙන් ධාවනය වන, මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා වන ගොඩබිම් වාහන සඳහා භාවිතා වන පදයක් වෙයි. මේවා සාමාන්‍යයෙන් රේල් පීලි මත ක්‍රියා නොකරන (උදාහරණ: දුම්රිය හෝ ට්රෑම් රථ) රෝද සහිත ඒවා වෙයි.
ආශ්රිත ලිපි
- Active mobility
- Effects of the car on societies
- Environmentally friendly vehicle
- History of the automobile
- List of countries by vehicles per capita
- List of countries by motor vehicle production
- List of countries by traffic-related death rate
- List of motor vehicle awards
- Motor vehicle emissions
- Peak car use
- Road traffic safety
- Sustainable transport
- Traffic congestion
ප්‍රවර්ගය:
- රථ වාහන