සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රත්නාවලී කුමරිය යනු පළමුවන පළමු වන විජයබාහු රජුගේ කාලිංග වංශික තිලෝක සුන්දරී බිසවගේ දියණියකි.ඇය පළමුවන වික්‍රමබාහු රජුගේ සහෝදරිය වන අතර සුගලා දේවියගේ අර්ධ සහෝදර

රත්නාවලී බිසව

  • මුල් පිටුව
  • රත්නාවලී බිසව

....

රත්නාවලී බිසව
දක්ඛින දේශයේ රැජින
වල්ලභයාI මානාභරණ කුමරු
දරුවන්ප්‍රභාවතී කුමරිය
පළමුවන පරාක්‍රමබාහු රජ
පියාපළමුවන විජයබාහු රජ
මවතිලෝක සුන්දරී බිසව

රත්නාවලී කුමරිය යනු පළමුවන පළමු වන විජයබාහු රජුගේ කාලිංග වංශික තිලෝක සුන්දරී බිසවගේ දියණියකි.ඇය පළමුවන වික්‍රමබාහු රජුගේ සහෝදරිය වන අතර සුගලා දේවියගේ අර්ධ සහෝදරියයි.
ඇය තම නැන්දණිය ගේ පුත්‍රයා වූ ද්ක්ඛිණදේශය පාලකයා වූ මානාභරණ කුමරු සමග විවාහ විය.පළමුවන පරාක්‍රමබාහු යනු ඔවුන් දෙදෙනාගේ පුත්‍රයාය.තවද ප්‍රභාවතී කුමරිය ලෙස දියණියක්ද ඔවුන්ට සිට ඇත.ඇය දෙවැනි මානාභරණ කුමරු ගේ බිසව විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බටහිර ආසියාව

  • ජූනි 14, 2026

    ලඝු ශිලාලේඛ

  • අප්‍රේල් 09, 2026

    ජී. බී. සේනානායක

  • අප්‍රේල් 06, 2026

    කුවේට් නගරය

  • අප්‍රේල් 04, 2026

    දයාසිරි ජයසේකර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට