සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

රජ හොරු

රජ හොරු

විකිපීඩියා වෙතින්
රජ හොරු
ගොනුව:රජ හොරු.jpg
අධ්‍යක්‍ෂණයසුරංග ද අල්විස්
තිර රචනයනිශාන්ත වීරසිංහ
කතාවස්තුවඅර්ජුන කමලනාත් හිමාලි සිරිවර්ධන
නිශ්පාදනයසුරංග ද අල්විස්
සිනෙමාරූපණයසජිත වීරප්පෙරුම
සංස්කරණයප්‍රවීන් ජයරත්න
සංගීතයසරත් ද අල්විස්
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 21, 2013 (2013-11-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

නළු නිළියන්

සංගීතය

  • ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නලින් ද සිල්වා
  • ගීත ගායනය - උරේෂා රවිහාරි, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්
  • අතිරේක ගායනය - දේව් ශ්‍යාමන් ප්‍රියංකර, අජිත් ප්‍රේමලාල්, ධනුෂ්ක පෙරේරා, නිර්මලා ගමගේ, පූර්ණිමා ධනංජනි, නිලුපුලි දිල්හාරා
  1. ජීවිතේ යන ගමනේ...
  • චිත්‍රපටය සඳහා ගීත දෙකක් පටිගත කළ ද, පසුව එක් ගීතයක් ඉවත් කර ඇත
ඉහළට