සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෘදුකාංග බලපත්‍රයක් යනු මෘදුකාංග ප්‍රකාශකයා සහ මෘදුකාංගය භාවිතා කරන පාරිභෝගිකයා (අවසාන පරිශීලක) අතර ඇති කරගන්නා ගිවිසුමයි. මෙම බලපත්‍රයක් මගින් අවසන් පාරිභෝගිකය

මෘදුකාංග බලපත්‍රය

  • මුල් පිටුව
  • මෘදුකාංග බලපත්‍රය

මෘදුකාංග බලපත්‍රයක් යනු මෘදුකාංග ප්‍රකාශකයා සහ මෘදුකාංගය භාවිතා කරන පාරිභෝගිකයා (අවසාන පරිශීලක) අතර ඇති කරගන්නා ගිවිසුමයි. මෙම බලපත්‍රයක් මගින් අවසන් පාරිභෝගිකයා හට අදාල මෘදුකාංගය පිටපතක් හෝ කිහිපයක් භාවිතයට හිමිකම ප්‍රදානය කරන අතර එසේ අවසර නොමැත්තන් හට භාවිතය තහනම් කරමින් නීති බලපවත්වයි. යම් බලපත්‍රලාභියකු මෘදුකාංග පිටපත් භාවිතයට බලාපොරත්තු වන්නේ එයට බලපත්‍රය අවශ්‍ය නමුත් එහිදී බුද්ධිමය දේපල නීති යටතේ මෘදුකාංග ප්‍රකාශකයා සතු අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවේ. නමුත් මෘදුකාංග බලත්‍රය මගින් පොරොන්දු වන ආකාරයට අවසන් පාරිභෝගිකයා යෙදෙන ක්‍රියාකාරකම් වලට විරුද්ධව තම අයිතිවාසිකම් යටතේ වූවද මෘදුකාංග ප්‍රකාශකයා සඳහා පැවරීමක් සිදු කලනොහැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    සිංහල ජාතිකවාදය

  • මැයි 29, 2026

    නන්ද රාජවංශය

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණිය

  • අප්‍රේල් 07, 2026

    Mesua ferrea

  • මැයි 30, 2026

    The arts

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට