සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පැරණි බෞද්ධ පුස්ථකයක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි.

මහා ජනපද

  • මුල් පිටුව
  • මහා ජනපද
මෙම ලිපිය හෝ ලිපි කොටස සොළොස් මහා ජනපද වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)

පැරණි බෞද්ධ පුස්ථකයක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි. බුදු දහම ඉන්දියාවේ පැතිර යාමට පෙර මෙම රාජධානිය ස්වර්ණමය හා බලවත්ම කාල පරිජේදයක පැවතියේය.


දළ විශ්ලේෂණය

මහා ජනපදහි සිතියම

පැරණි ඉන්දීය සමාජය ආරම්භ වූයේ අර්ධ සංක්‍රමණික ගෝත්‍රික ජන කොටස් වලිනි.ඔවුන් jana "ජන" වශයෙන් හඳුන්වනු ලැබීය. මෙම ගෝත්‍රික කොටස් තමන්ගෙ ජීවන රටාව තුළ ගවයන් , බැටළුවන් හා තණබිම් සඳහා එකිනෙකා අතර ගැටුම් අඬ දබර ඇති කරගනිමින් ජීවත් වූහ. පෞරාණික වෛදික පොත් පත් මෙයට සාක්ෂි දරයි.වෛදික යුගයේ මෙලෙස ජීවත් වූ මෙම ජන කොටස් පසු කාලීන මහා යුගයේදී සාමූහික වීම හේතුකොට ගෙන මහා ජනපද 16 ක් ඇති විය.

"ජනපද" යන්නෙහි අරුත යන්තම් අවකාශය යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුල් යුගයේ මෙම ගෝත්‍රික කොටස් තමනට අවැසි ඉතා සුළු බිම් තීරුවක් පමණක් උරුම කර ගත්තේය. මෙය සිදුවූයේ බුද්ධ කාලයට පෙරදීය.ජනපදවල පුරවැසියෝ ජනපදනි ලෙස හැඳින්විනි.ජනපද වැසියෝ මෙම ජනපදවලට නම් යොදනු ලැබීය. මෙම එක් එක් ජනපදවල වැසියන්ගේ බල පරාක්‍රමය මත පසු කාලීනව මහා ජනපදවල සමහර ජනපද තමන්ගේ දේශ සීමා පුළුල් කොට ප්‍රබලත්වයට පත් වූහ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    අශෝක අධිරාජයා

  • ජූනි 10, 2026

    Rock music

  • ජූනි 09, 2026

    කන්දේ විහාරය

  • ජූනි 06, 2026

    Probability theory

  • මැයි 01, 2026

    ඩග්ලස් දේවානන්දා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට