සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර

මලානියා ට්‍රම්ප්

  • මුල් පිටුව
  • මලානියා ට්‍රම්ප්

මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යාව වේ. ඇය අමෙරිකානු ජාතික ව්‍යාපාරික සහ එක්සත් ජනපදයෙහි 45 වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වේ.

මලානියා ට්‍රම්ප්
එක්සත් ජනපද ජනාධිපති ආර්යාව
තනතුරුධාරී
In role
ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාඩොනල්ඩ් ට්‍රම්ප්
පූර්වප්‍රාප්තිකයාමිෂෙල් ඔබාමා
පුද්ගලික තොරතුරු
උපත
මලානියා ක්නවුස්

අප්‍රේල් 26, 1970 (1970-04-26) (වයස 55)
නොවෝ මෙස්ටෝ, ස්ලෝවේනියාව, යුගෝස්ලාවියාව
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයා
ඩොනල්ඩ් ට්‍රම්ප්
​
(m. 2005)​
ළමයිබැරන් ට්‍රම්ප්
පදිංචියට්‍රම්ප් කුළුණ

යට ගිය යුගෝස්ලාවියාවේ ඉපදුණු ඇය 2001 දී එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය ලැබූ අතර 2006 දී එහි පුරවැසිභාවය ලැබුවාය. ඇය එක්සත් ජනපද ජනාධිපති ආර්යාවන් අතරින් විදේශයක උපන් දෙවැන්නා වන අතර මවුබස ඉංග්‍රීසි නොවන පළමු වැන්නා වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    Nebular hypothesis

  • මැයි 20, 2026

    Emergency medicine

  • අප්‍රේල් 05, 2026

    ජෝන් කොතලාවල

  • අප්‍රේල් 10, 2026

    ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය

  • අප්‍රේල් 08, 2026

    වප් මාසය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට