සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බුරුමයේ බුද්ධාගම (මියන්මාරය ලෙසද හැඳින්වේ) යනු, ප්‍රධාන වශයෙන්, රටෙහි ජනගහණයෙන් 89% ක් විසින් අනුගමනය කෙරෙන, ථේරවාද සම්ප්‍රදායය වෙයි.

බුරුමයේ බුද්ධාගම

විකිපීඩියා වෙතින්

බුරුමයේ බුද්ධාගම (මියන්මාරය ලෙසද හැඳින්වේ) යනු, ප්‍රධාන වශයෙන්, රටෙහි ජනගහණයෙන් 89% ක් විසින් අනුගමනය කෙරෙන, ථේරවාද සම්ප්‍රදායය වෙයි.

වර්ථමානයේ මියන්මාර් නමින් හදින්වුවද නුදුරු අතීතයේ බුරුමය නමින්ද ඊටත් පෙර මරම්ම දේශය, රාමඤ්ඤ දේශය නමින්ද හැදින්විනි. අශෝක රජතුමා විසින් ධර්ම ප්‍රචාරය සදහා යැවූ සෝණ හා උත්තර යන හිමි වරුන් වැඩියේයැයි සදහන් වන ස්වර්ණ භූමිය මියෙන්මාර හෙවත් බුරුම දේශය බව එරට බොදුනුවෝ පිළිගනිති. එරට ඉතිහාසයේ පැවති බෞද්ධ රාජ්ය දෙකක් ලෙස හංසවතී රාජ්ය සහ සුධම්මවතී රාජ්ය හදුන්වා දිය හැක.

ඉහළට