සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පූජා භාට් (උපත 1972 පෙබරවාරි 24) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාවක, හඬ ශිල්පිනියක, නිළියක, නිරූපිකාවක සහ චිත්‍රපට නිර්මාණශිල්පිනියකි.ජාතික ච

පූජා භාට්

විකිපීඩියා වෙතින්
පූජා භාට්
භාට් 2019 දී
උපත24 පෙබරවාරි 1972 (1972-02-24) (වයස 54)
බොම්බේ , මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
වෘත්තියs
  • නිළිය
  • නිෂ්පාදිකාව
  • අධ්‍යක්ෂිකාව
වල්ලභමනීශ් මඛීජා (2003–2014) (වෙන්විය)
පියාමහේශ් භාට්
ඥාතීන්බලන්න භාට් පවුල
පවුලරාහුල් භාට් (සොහොයුරා)
ආලියා භාට් (අර්ධ සොයුරිය)

පූජා භාට් (උපත 1972 පෙබරවාරි 24) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාවක, හඬ ශිල්පිනියක, නිළියක, නිරූපිකාවක සහ චිත්‍රපට නිර්මාණශිල්පිනියකි.ජාතික චිත්‍රපට සම්මාන දෙකක් ඇතුළත්ව, සම්මාන ගණනාවකට හිමිකමි කියන ඇය, භාට් පවුලේ ඉන්දියානු චිත්‍රපට නිර්මාණකරුවකු වන මහේශ් භාට්ගේ දියණියයි. භාට් ඇගේ ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ 1989 මහේශ් භාට්ගේ රූපවාහිනී චිත්‍රපටයක් වූ ඩැඩී තුළ ය. එම චිත්‍රපටය සඳහා ඇයට හොඳමා කාන්තා ‍රංගන ප්‍රවිෂ්ටය වෙනුවෙන් ලක්ස් වසරේ නවල මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.

ඉහළට