සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් කි‍්‍ර.ව. 1266-75 (බු.ව. 1809-1818* අතර කාලයේ දී

පූජාවලිය

  • මුල් පිටුව
  • පූජාවලිය

බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් කි‍්‍ර.ව. 1266-75 (බු.ව. 1809-1818* අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත.

දේවප්‍රිතිරාජ ඇමතියාගේ ආරාධනයෙන් පූජාවලිය රචනා කර ඇති අතර, එකල වැඩ සිට ඇත්තේ පළාබත්ගල ප්‍රිතිරාජපිරිවෙන් විහාරයේය. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය පරිච්ජේද 34කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

බැහැරි ඈඳි

  • බිංදුව අනන්තය හා පූජාවලිය - මහාචාර්ය නලින් ද සිල්වා
  • සිංහල අංකනය හා ගණිතය - ආචාර්ය හර්ෂ විජයවර්ධන
  • Ancient Mathematical Practices in Sri Lanka: A Survey based on the "Pūjāvaliya" - ආචාර්ය චන්දන ජයවර්ධන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

  • අප්‍රේල් 04, 2026

    රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)

  • මාර්තු 13, 2026

    ගුණදාස අමරසේකර

  • අප්‍රේල් 04, 2026

    මව් භාෂාව

  • මාර්තු 10, 2026

    භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට