සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ (ඉංග්‍රීසි: Prasad Edirisinghe) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලා

ප්‍රසාද් එදිරිසිංහ

විකිපීඩියා වෙතින්
ප්‍රසාද් එදිරිසිංහ
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති
සටන් / යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ (ඉංග්‍රීසි: Prasad Edirisinghe) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති.

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්


ඉහළට