සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජල

පරාක්‍රම සමුද්‍රය

  • මුල් පිටුව
  • පරාක්‍රම සමුද්‍රය

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි. 71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5 වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07 කි.

පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය is located in Sri Lanka
පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය
ස්ථානයපොළොන්නරුව
ඛණ්ඩාංක7°54′N 80°58′E / 7.900°N 80.967°E / 7.900; 80.967
වර්ගයreservoir
ද්‍රෝණිය75×10^6 m2 (75 km2; 29 sq mi)
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)Sri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය22.6×10^6 m2 (22.6 km2; 8.7 sq mi)
Average depth5 m (16 ft)
උපරිම ගැඹුර12.7 m (42 ft)
Surface elevation58.5 m (192 ft)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    ඉන්දියාවේ රජය

  • අප්‍රේල් 05, 2026

    පරෙවි සන්දේශය

  • මාර්තු 25, 2026

    2004 සුනාමිය

  • මැයි 03, 2026

    ශෂින්ද්‍ර රාජපක්ෂ

  • මැයි 17, 2026

    පාස්කු දූපත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට