ඛෙපෙර්කරේ නඛ්ට්නෙබෙෆ්, හෙවත් හෙලනීකෘත නාමයක් වන පළමුවන නෙක්ටනෙබෝ යන නාමයෙන් ප්‍රකටව ඇත්තේ, පුරාතන ඊජිප්තු පාරාවෝවරයෙකි. මොහු ඊජිප්‍තුවේ අවසන් ස්වදේශික රාජවංශය වූ 30වන රාජවංශයේ ආරම්භකයායි.
| නෙක්ටනෙබෝ I | |
|---|---|
![]() ඛෙප්‍රෙශ් කිරුළ පැළඳි පළමුවන නෙක්ටනෙබෝගේ ප්‍රතිමාවක් | |
| පාරාවෝ | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 379/8–361/0(30වන රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | නෙෆෙරයිටීස් II (29වන රාජවංශය) |
| අනුප්‍රාප්තිකයා | ටියොස් |
රාජකීය නාමය | |
| දරුවන් | ටියොස්, ට්ජහපිමු |
| පියා | ඩ්ජෙඩ්හොර් |
| මව | නොදනී |
