සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිරූපිකාවක් යනු කලා විලාසිතා හෝ අනෙකුත් නිෂ්පාදනවල අරමුණු සඳහා හා ප්‍රචාරණය සඳහා ප්‍රදර්ශනය වන පුද්ගලයෙකි. නිරූපණය රඟපෑම, නැටීම හෝ අභිරූපණ කලා වැනි අනෙකුත් පොදු

නිරූපිකාව (පුද්ගලයා)

  • මුල් පිටුව
  • නිරූපිකාව (පුද්ගලයා)

නිරූපිකාවක් යනු කලා විලාසිතා හෝ අනෙකුත් නිෂ්පාදනවල අරමුණු සඳහා හා ප්‍රචාරණය සඳහා ප්‍රදර්ශනය වන පුද්ගලයෙකි. නිරූපණය රඟපෑම, නැටීම හෝ අභිරූපණ කලා වැනි අනෙකුත් පොදු රඟ දැක්වීම් ආකාරවලින් වෙනස් වන නමුත් එහි සීමාව නිසි ලෙස අර්ථ දක්වා නොමැත. චිත්‍රපටියක හෝ නාට්‍යයක පෙනී සිටීම එහිදී නිරූපණය කරන චරිතය කුමක් වුවත් නිරූපණය ලෙස හඳුන්වනු නොලැබේ. කෙසේ නමුත් නිරූපිකාවන්ට ඔවුන්ගේ ඡායාරූපවලදී හැඟීම් ප්‍රකාශ කිරීමට සිදුවන අතර බොහෝමයක් නිරූපිකාවන් ඔවුන්ව රඟපාන්නන් ලෙස හඳුන්වා දෙනු ලැබේ. නිරූපිකාවන් වර්ග අතරට ආකර්ශණීය, විලාසිතා, යෝග්‍යතා, කාන්තා නාන ඇඳුම්, සෞන්දර්ය කලා හා ශරීරාංග නිරූපිකාවන් ඇතුළත් වේ.

නිව් යෝර්ක් 2007 වසන්ත විලාසිතා සතියේ දී සින්තියා රෝලි සඳහා නිරූප‍ණයේ යෙදෙන නතාලියා ගොට්සි.

Jean Shrimpton (1965)Miranda Kerr (6880801131)

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 09, 2026

    බෙරෙනීස් I

  • අප්‍රේල් 13, 2026

    බුවනෝස් අයර්ස්

  • ජූනි 09, 2026

    මයිකල්සන්–මෝර්ලි පරික්ෂණය

  • අප්‍රේල් 12, 2026

    ඊජිප්තු රූපාක්ෂර

  • ජූනි 23, 2026

    මේනක රාජපක්ෂ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට