සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉඩෝරය හෙවත් නියඟය යනු දීර්ඝ සාමාන්‍ය කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් යම් ප්‍රදේශයකට වායුගෝලීය, මතුපිට හෝ භූගත ජලය ලැබීමේ ඌනතාවයක් ඇති වීමයි. යම් ප්‍රදේශයකට සාමාන්

නියඟය

  • මුල් පිටුව
  • නියඟය

ඉඩෝරය හෙවත් නියඟය යනු දීර්ඝ සාමාන්‍ය කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් යම් ප්‍රදේශයකට වායුගෝලීය, මතුපිට හෝ භූගත ජලය ලැබීමේ ඌනතාවයක් ඇති වීමයි. යම් ප්‍රදේශයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වය ඇතිවීමට බලපායි. එයට පරිසර පද්ධතිය කෙරෙහි මෙන්ම අදාළ ප්‍රදේශවල කෘෂිකර්මාන්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකිය. නියඟ තත්ත්වය දිර්ඝකාලීන පැවතියද තද බල කෙටි නියඟ තත්ත්වයකින් පවා දේශීය ආර්ථිකයට සැළකිය යුතු අලාභ හානි කළ හැකිය. එක්සත් ජාතින් දක්වන පරිදි කැලෑ කැපීම නිසා ඇතිවන දේශගුණික අස්ථිරභාවය හේතුවෙන් සෑම අවුරුද්දකම පාහේ යුක්රේනයේ සරුබිම් විශාල ප්‍රමාණයක් එරටට අහිමි වෙයි.

මෙනම්බ්‍රා, වික්ටෝරියා වැනි ඕස්ට්‍රේලියාවෙන් පිට ප්‍රදේශ නියඟ තත්ත්වයෙන් දුක් විඳී.
නියඟය නිසා ඉරි තැලී ගිය පොළවක් (Sonoran desert, මෙක්සිකෝව).

පටුන

ඇතිවීමට හේතු

වර්ෂාපතනය ඌනතාවය

ප්‍රධාන ලිපිය: වැස්ස

වර්ෂාපතනය ඌනතාවය නියඟයට එක් හේතුවකි.

වියළි කාලය

ප්‍රධාන ලිපිය: වියළි ඍතුව

වියළි කාලය එසේත් නැත්නම් වියළි ඍතුව තුලදී නියඟ ඇතිවීමට ඇති සම්බාවිතාව ඉහල යයි.

එල් නිනෝ

ප්‍රධාන ලිපිය: එල් නිනෝ

එල් නිනෝ (ඉංග්‍රීසි:  El Niño) තත්ත්වය නිසා ද නියඟය ඇතිවේ.

මානව ක්‍රියාකාරකම්

වන විනාශය වැනි මානව ක්‍රියාකාරකම් නියඟයට බලපාන තවත් එක් සාධකයකි.

දේශගුණික විපර්යාස

ප්‍රධාන ලිපිය: දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාස හේතු කොටගෙනද නීයඟය ඇතිවේ.

ආශ්‍රිත

  • ජලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 25, 2026

    Space tourism

  • ජූනි 18, 2026

    නෙෆාරුඩ් II

  • අප්‍රේල් 21, 2026

    සැකරි ටේලර්

  • මාර්තු 13, 2026

    මහියංගනය රජ මහා විහාරය

  • අප්‍රේල් 14, 2026

    වයඹ පළාත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට