සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (ඉංග්‍රීසි: Nandadasa Kodagoda) යනු හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය ශ

නන්දදාස කෝදාගොඩ

විකිපීඩියා වෙතින්
නන්දදාස කෝදාගොඩ
උපත31 ඔක්තෝම්බර් 1929
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ගාල්ල මහින්ද විද්‍යාලය
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේහිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය

කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (ඉංග්‍රීසි: Nandadasa Kodagoda) යනු හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වරයායි.

නන්දදාස කෝදාගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය නන්දදාස කෝදාගොඩගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
ඉහළට