සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෙමළ සිනමා ව්‍යාපාරය ඉන්දියාවේ කේන්ද්‍රගතව පවතින දෙමළ භාෂා සිනමා නිර්මාණ සඳහා වාසස්ථානය වන අතර එය ඇතැම් විට කොලිවුඩය ලෙසද හැඳින්වේ. (கோலிவுட்) කොලිවුඩ් නම් නාමය

දෙමළ සිනමාව

  • මුල් පිටුව
  • දෙමළ සිනමාව

දෙමළ සිනමා ව්‍යාපාරය ඉන්දියාවේ කේන්ද්‍රගතව පවතින දෙමළ භාෂා සිනමා නිර්මාණ සඳහා වාසස්ථානය වන අතර එය ඇතැම් විට කොලිවුඩය ලෙසද හැඳින්වේ. (கோலிவுட்) කොලිවුඩ් නම් නාමය කොඩම්බක්කම් නම් චෙන්නාහි (අතීතයේදී මෙය මදුරාසිය ලෙස හැඳින්වුණි) පිහිටා ඇති ප්‍රදේශය ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙම කොඩම්බක්කම් ප්‍රදේශයේ දී දෙමළ චිත්‍රපටවලින් බහුතරයක් නිර්මාණය කෙරෙයි. දෙමළ භාෂා චිත්‍රපට ශ්‍රී ලංකාවේදීද පටිගත කෙරෙයි.

දෙමළ සිනමාව
Kamala theatre, චෙන්නායි
Number of screens1546 Single-screens in Tamil Nadu
Main distributorsAyngaran International
Aascar Films
AVM Productions
Kalaipuli Films
Pyramid Saimira
Red Giant Films
Sun Pictures
Produced feature films (2012)
Total262
Gross Box Office (2013)
National filmsIndia: INR1190 කෝටි (US$190 මිලියන)

1916 වසරේදී කීචකා වාදම් නම් චිත්‍රපටයෙන් නිහඬ කොලිවුඩ් චිත්‍රපට නිර්මාණය වූ අතර ශබ්ද සහිත චිත්‍රපට නිර්මාණය 1931 පටන් ආරම්භ විය. 1930 දශකයේ අවසාන කොටස වන විට මෙම ක්ෂේත්‍රය කෙතරම් සාර්ථකත්වයක් ලබා තිබුණේද යත් මදුරාසි ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රථම වරට 1939 දී විනෝදාස්වාද බදු පනතක් ඉතා අඩු විරෝධයක් මධ්‍යයේ සම්මත කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා දෙමළ සිනමාව

දමිල බසින් හඬ කැවූ සිංහල චිත්‍රපට

  1. කුසුමලතා(සැඟගවුණ පිළිතුර)
  2. කලියුගකාලම්(කලියුග කාලේ)
  3. නාන්ගු ලෙච්චම්(හාරලක්ෂෙ)
  4. යාර් අවල්(අභිරහස)
  5. ඔරුතෙලෙ කාදල්(ඒක දිග කතාවක්)
  6. පනි මලර්ගල්(මිහිදුම් සිහින)
  7. ඉවලුම් ඔරු පෙන්(ගැහැනියක්)
  8. අජාසත්ත(අජාසත්ත)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    European Union

  • අප්‍රේල් 18, 2026

    සජිත ඇන්තනි

  • අප්‍රේල් 09, 2026

    සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

  • අප්‍රේල් 06, 2026

    ගොන්ගාලේගොඩ බණ්ඩා

  • මාර්තු 19, 2026

    අඟහරු ග්‍රහලොව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට