සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රපට) සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, ඩබ්

දෑසේ මල් පිපිලා

  • මුල් පිටුව
  • දෑසේ මල් පිපිලා
දෑසේ මල් පිපිලා
අධ්‍යක්‍ෂණයඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා
රචනයඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා
තිර රචනයඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා
කතාවස්තුවඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා
නිශ්පාදනයශ්‍රී අමර(ශ්‍රියානි අමරසේන)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග ශ්‍රියානි අමරසේන
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් දිසානායක චිත්‍රපට
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 11, 1990 (1990-02-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • විජය කුමාරණතුංග
  • ශ්‍රියානි අමරසේන
  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • ෆ්‍රෙඩී සිල්වා
  • සමන්ති ලැනරෝල්
  • අග්‍රා සජීවනී
  • ඇග්නස් සිරිසේන
  • මානෙල් චන්ද්‍රලතා
  • ගයනා මධුවන්ති
  • සිරිමතී රසාදරී
  • නිල්මිණි දේවිකා
  • ක්ලීටස් මෙන්ඩිස්
  • නවනන්දන විජේසිංහ
  • රන්ජන් රාමනායක
  • මාක් සැම්සන්
  • ස්ටැන්ලි වර්ණකුල
  • සේන ප්‍රේමචන්ද්‍ර
  • සුරංග පි‍්‍රයරත්න
  • මංජුල සමරසේකර
  • ඉෂාන් රත්නතිලක
  • චන්දිමා වාසනා පෙරේරා
  • ඩී. ආර්.නානායක්කාර
  • සැන්ඩි ද අල්විස්
  • අශෝක පීරිස්
  • කල්පගේ වික්‍රමසිංහ.

ගීතයන්

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රපට) සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා, සෝමපාල ලීලානන්ද

  1. හීන් සැරේ නුවන් පුරා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  2. මගේ පුංචි මල්ලිට සැමදා – ලතා වල්පොල
  3. මල් පාරේ රෝස මල් පාරේ – ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
  4. වරෙල්ලා නටල්ලා - ෆ්‍රෙඩී සිල්වා
  5. නිල් දියවැල් වියලි - චන්ද්‍රලේඛා පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

නිෂ්පාදනය

  • කතා සැකසුම - ශ්‍රී ලාල් පි‍්‍රයදේව
  • සහාය අධ්‍යක්‍ෂණය - ෂෙල්ටන් පෙරේරා
  • කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගපූර්
  • නිෂ්පාදන සහාය - සරත් කරුණාරත්න, ගුණසේකර
    • කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි, රවීන්ද්‍ර තලගල
  • විදුලි ආලෝක සහාය – ජී. නන්දසේන, ලලිත් තෝමස්, එම්. අනුර, ෆ්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. පේ‍්‍රමදාස, එම්. රියාස්
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • සටන් අධ්‍යක්‍ෂණය - සරත් ද සිල්වා
    • සටන් සහාය – ලක්‍ෂමන් ද සිල්වා, දයානන්ද සිල්වා, සුනිල් සතරසිංහ
  • නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, රැජිනි සෙල්වනායගම්
  • ශබ්ද පරිපාලනය – නිමල් වික්‍රමරත්න (රජයේ චිත්‍රපට අංශය)
    • උපදේශක (ශබ්ද) – බර්ටි ප්‍රනාන්දු
      • ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, මහින්දසිරි සමන්තිලක, එම්. එම්. ලියනගේ
  • රසායනාගාර කටයුතු – ඩිල්මන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්)
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් පෙරේරා
  • කැමරා උපකරණ – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
  • විදුලි ආලෝක උපකරණ – වාසනා චිත්‍රපට, සමරසිංහ
  • චිත්‍රපට කොණ්ඩා සැරසිලි සහ ඇඳුම් – ලලිත් ධර්මවර්ධන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අත්අඩංගුවට ගැනීම

  • මාර්තු 10, 2026

    අනගාරික ධර්මපාල

  • මාර්තු 10, 2026

    විකිමීඩියා පදනම

  • අප්‍රේල් 07, 2026

    කලා සූරී

  • අප්‍රේල් 10, 2026

    විද්‍යුත් තැපෑල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට