| Right heart | |
|---|---|
![]() Anterior (frontal) view of the opened heart. White arrows indicate normal blood flow. | |
| හඳුන්වනයන් | |
| FMA | 7165 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
දකුණු හෘදය කුටීර දෙකකින් සමන්විත ය. එනම් දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව වේ. මෙම කුටීර දෙක ත්‍රිතුණ්ඩ කපාටය මගින් වෙන්වේ.
- බෙට්ස්, ජේ. ගොර්ඩ්න් (2013). ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි. pp. 787–846. ISBN 1-938168-13-5. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2014.
