සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

තෛරොයිඩ් ග්‍රන්ථිය යනු කුඩා  සමනලයෙකුගේ හැඩය ඇති ග්‍රන්ථියක් වන අතර, එය ඔබගේ උගුරේ නොහොත් ඉදිරිපස බෙල්ලේ සමට යටින් පිහිටා තිබේ. අන්තරාසර්ග පද්ධතියේ කොටසක් වන තෛ

තයිරොයිඩ් ග්‍රන්ථිය

විකිපීඩියා වෙතින්

තෛරොයිඩ් ග්‍රන්ථිය (Thyroid) වනාහි…

තෛරොයිඩ් ග්‍රන්ථිය යනු කුඩා  සමනලයෙකුගේ හැඩය ඇති ග්‍රන්ථියක් වන අතර, එය ඔබගේ උගුරේ නොහොත් ඉදිරිපස බෙල්ලේ සමට යටින් පිහිටා තිබේ. අන්තරාසර්ග පද්ධතියේ කොටසක් වන තෛරොයිඩ් ග්‍රන්ථිය thyroxine, triiodothyronine, calcitonin වැනි විශේෂ හෝර්මෝන මගින් ඔබේ ශරීරයේ බොහෝ වැදගත් ක්‍රියාකාරකම් පාලනය කරයි.

තෛරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රධාන කාර්යය නම්, ඔබේ ශරීරයේ බාසල් පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය (metabolic rate) පාලනය කිරීමයි. තෛරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියා නොකළහොත්, එය ඔබේ මුළු ශරීරයටම බලපානු ඇත.

  1. https://my.clevelandclinic.org/health/body/23188-thyroid#overview
ඉහළට