![]() | |
අඩවියේ ප්‍රභේදය | වෙබ් සෙවුම් යන්ත්‍රය |
|---|---|
| හිමිකරු | ගූගල් (ඇල්ෆබට්) |
| වෙබ් ලිපිනය | google.com (US) |
| වාණිජ | ඔව් |
ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්රයයි.
ආශ්රිත
- "WHOIS". සම්ප්‍රවේශය January 27, 2009.
- Digital Indians: Ben Gomes
- "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.
