( වෙතින් යළි-යොමු කරන ලදි)
| ග්‍යොංහුයි මාලිගය | |
|---|---|
| 경희궁 | |
![]() | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
| නගරය | සෝල් |
| රට | දකුණු කොරියාව |
| ඛණ්ඩාංක | 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E |
| වර්තමාන නිවැසියන් | සෝල් ඉතිහාස කෞතුකාගාරය සෝල් කලා කෞතුකාගාරය |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 17වන සියවස 1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය) |
| කොරියානු නම | |
| හංගුල් | 경희궁 |
| හන්ජා | 慶熙宮 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonghuigung |
| මැකූන්–රයිෂවර් | Kyŏnghŭigung |

ග්යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්‍යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.
මේවාත් බලන්න
- මාලිගා ලැයිස්තුව
- කොරියානු ගෘහනිර්මාණ ශිල්පය
- කොරියාවේ ඉතිහාසය
ප්‍රවර්ග:
- ජොංනෝ දිස්ත්‍රික්කය
- දකුණු කොරියාවේ මාලිගා
- දකුණු කොරියාවේ රාජකීය නිවහන්
- සෝල් හි ඉතිහාසය