සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගම්පෙරළිය (චිත්‍රපටය)

ගම්පෙරළිය (චිත්‍රපටය)

  • මුල් පිටුව
  • ගම්පෙරළිය (චිත්‍රපටය)
ගම්පෙරළිය
අධ්‍යක්‍ෂණයලෙස්ටර් ජෙම්ස් පීරිස්
රචනයතිස්ස අබේසේකර (අතිරේක දෙබස්)
තිර රචනය‍රෙජී සිරිවර්ධන
කතාවස්තුවමාර්ටින් වික්‍රමසිංහ
නිශ්පාදනයඇන්ටන් වික්‍රමසිංහ
රංගන ශිල්පීන්හෙන්රි ජයසේන ශාන්ති ලේඛා
සිනෙමාරූපණයවිලී බ්ලේක්
සංස්කරණයසුමිත්‍රා පීරිස්
සංගීතයඩබ්ලිව්. ඩී. අමරදේව
නිෂ්පාදන
සමාගම්
සරසවි ශබ්දාගාරය, කොල්ලුපිටිය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 20, 1963 (1963-12-20) (location)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • හෙන්රි ජයසේන (පියල්)
  • ශාන්ති ලේඛා
  • පුණ්‍යා හීන්දෙනිය (නන්දා)
  • ඩේවිඩ් ධර්මකීර්ති
  • ට්‍රිලීෂියා ගුණවර්ධන (අනුලා)
  • වික්‍රම බෝගොඩ
  • ගාමිණී ෆොන්සේකා (ජිනදාස)
  • ටෝනි රණසිංහ
  • අනුලා කරුණාතිලක
  • සී. ටී. ප්‍රනාන්දු
  • හර්බට් අමරවික්‍රම

විශේෂතා සහ සම්මානයන්

  • ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය
  • අන්තර් ජාතික සම්මානයක් ලද ප්‍රථම සිංහල චිත්‍රපටය
  • 1966 මෙක්සිකෝවේදී පැවැත්වුණ ලෝක චිත්‍රපට උත්සව පිළිබඳ 8 වෙනි සමාලෝචනයේදී මෙයට ‘ගොල්ඩන් හෙඩ් ඔෆ් පලෙන්ක්’ සම්මානය හිමි විය.
  • 1965 නවදිල්ලි චිත්‍රපට උළෙල ‘ස්වර්ණ මයුර තිළිණය’
  • 1964 දී මුල් වරට පවත්වන ලද සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය, හොඳම කැමරා ශිල්පය, හොඳම සංස්කරණය යන සම්මාන සහ ගාමිණී ෆොන්සේකාට ගෞරව සම්මානයක් හිමි විය. පාඨක ඡන්ද 35374 ක් ලබා මුල් තැනට පත් වූයේ ගම්පෙරළියයි.

නිෂ්පාදනය

  • වේශ නිරූපණය - රෝහණ මුදන්නායක
  • කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි, පෙරමුණේ රණසිංහ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 28, 2026

    අධික අවුරුද්ද

  • ජූනි 08, 2026

    බෞද්ධ දර්ශනය

  • ජූනි 10, 2026

    Genitourinary system

  • මැයි 19, 2026

    හව්ලන්ඩ් දූපත

  • අප්‍රේල් 11, 2026

    රයිගම බණ්ඩාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට