සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමක

කේ. ජයතිලක

  • මුල් පිටුව
  • කේ. ජයතිලක

කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය. ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.

ජයතිලක
K. Jayatillake
උපත27 ජුනි 1926(1926-06-27)
කන්නිමහර, ගම්පහ, ශ්‍රී ලංකාව
මරණය14 සැප්තැම්බර් 2011(2011-09-14) (වයස 85)
Spouseසුමනා
දරුවන්4

කෘතින්

  • පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
  • එකගෙයි අවුරුද්ද
  • නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
  • අතීරණය
  • කටු සහ මල්
  • පරාජිකයෝ
  • චරිතතුනක්
  • පුංචිරාල
  • පුංචිරාලගේ මරණය
  • රාජපක්ෂ වලව්ව
  • දෙලොවට නැති අය
  • පිතාමහ
  • පියා සහ පුතු
  • අප්‍රසන්න කථාව
  • අධිෂ්ඨානය
  • කාලෝ අයං තේ
  • මයා මාලිගා
  • මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
  • මහල්ල‍කුගේ ප්‍රේම කථාවක්
  • මතු සම්බන්ධයි
  • එකකුගේ අවුරුද්ද
  • වජිර පබ්බත
  • ඉස්සරහ බලන්නෝ.
  • පුංචි වළාකුළ සහ පුංචි පුතා
  • ඉරුණු බළලා
  • √ඩුං ඩුං ඩුඩු ඩුං
  • කතන්දර පොත
  • අයියයි නංගියි
  • ඔරලෝසුවා සහ ලස්සන ළමයි
  • වන සටන
  • අමුතු කතා
  • රුවන් කුමාරි
  • පුංචි පැලේ ගස වෙනා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    වචනාර්ථ පරිවර්තන

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • අප්‍රේල් 22, 2026

    ආලෝකෝ උදපාදි

  • අප්‍රේල් 07, 2026

    කලා සූරී

  • අප්‍රේල් 08, 2026

    පුත්තලම දිස්ත්‍රික්කය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට