සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුලකයක් යනු ප්‍රභින්න වස්තූන් සමූහයක එනතුවක් වන අතර එම එකතුව තවත් වස්තුවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සැලකේ. කුලක යනු ගණිතයෙහි අතිශයින් මූලික සංකල්පයන් අතරින් එක

කුලකය (ගණිතය)

  • මුල් පිටුව
  • කුලකය (ගණිතය)

කුලකයක් යනු ප්‍රභින්න වස්තූන් සමූහයක එනතුවක් වන අතර එම එකතුව තවත් වස්තුවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සැලකේ. කුලක යනු ගණිතයෙහි අතිශයින් මූලික සංකල්පයන් අතරින් එකකි. 19වන සියවසෙහි අගභාගයෙහිදී වැඩිදියුණුවට පත්කෙරලුනු කුලක වාදය වර්තමානයේ ගණිතයෙහි සාර්වචක්‍රවර්තී කොටසක් වෙමින් ගණිතයෙහි සමස්තයම පාහේ ව්‍යුත්පන්න වන්නාවූ පදනමක් ලෙසින් භාවිතා කල හැකිය. ගණිත අධ්‍යාපනයෙහිදී, වෙන් රූපසටහන් වැනි මූලික කරුණු බාල වියෙහිදී උගැන්වෙන අතර, වඩාත් ප්‍රගත සංකල්ප උගැන්වෙන්නේ විශ්වවිද්‍යාල උපාධියන්ගේ කොටස් ලෙසිනි.

කුලක දෙකක ඡේදනය සමන්විත වන්නේ කුලක දෙකෙහිම අඩංගු වන්නාවූ වස්තූන්ගෙන් වන අතර, එය වෙන් රූපසටහනක දක්වනු ලබයි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    ප්ලේටෝ

  • මැයි 27, 2026

    ගජපති රාජධානිය

  • අප්‍රේල් 16, 2026

    රවුෆ් හකීම්

  • අප්‍රේල් 09, 2026

    දයා අල්විස්

  • ජූනි 04, 2026

    Salyut programme

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට