කුමාරදාස රාජසූරිය | |
|---|---|
| උපත | |
| අධ්යාපනය | නාලන්දා විද්යාලය, කොළඹ , ආනන්ද විද්යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්ය වන්නේ | ශල්යකර්ම වෛද්ය මහාචාර්ය |
මහාචාර්ය කුමාරදාස රාජසූරිය (ඉංග්රීසි: Kumaradasa Rajasuriya) යනු හිටපු කොළඹ විශ්ව විද්යාලය ශල්යකර්ම වෛද්ය මහාචාර්ය වරයායි.
කුමාරදාස රාජසූරිය කොළඹ නාලන්දා විද්යාලයයේ සහ කොළඹ ආනන්ද විද්යාලයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- මහාචාර්ය කුමාරදාස රාජසූරියගේ ඉංග්රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු ව්යෛද්යවරුන්
- ආදි නාලන්දයීය ව්යෛද්යවරුන්ගේ සංගමය 2020-07-23 at the Wayback Machine
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- මහාචාර්යවරු - ශ්රී ලංකා