කිම් තේ-හී | |
|---|---|
![]() | |
| උපත | 29 මාර්තු 1980 උල්සන්, දකුණු කොරියාව |
| උගත් ශාස්ත්‍රාලය | සෝල් ජාතික විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | නිළිය |
| සක්‍රීය වසර | 2001–වර්තමානය |
| නියෝජිතයා(s) | බීඑස් කම්පනි (කොරියාව) ස්වීට් පවර් (ජපානය) |
| වල්ලභ | රේන් (වි. 2017) |
| දරුවන් | 2 |
| ඥාතීන් | ලී වන් (සොහොයුරා) ලී බෝ-මී (නෑනා) |
| කොරියානු නම | |
| හංගුල් | 김태희 |
| හන්ජා | 金泰熙 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Tae-hui |
| මැකූන්–රයිෂවර් | Kim T'aehŭi |
| අත්සන | |
![]() | |
කිම් තේ-හී (කොරියානු: 김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය, වඩාත්ම ප්රකටව ඇත්තේ ස්ටෙයාර්වේ ටු හෙවන් (2003), ලව් ස්ටෝරි ඉන් හාවර්ඩ් (2004), අයිරිස් (2009), මයි ප්‍රින්සස් (2011), යොං-පල් (2015) සහ හායි බායි, මමා! (2020) වැනි කොරියානු නාට්‍යවල ඇය නිරුපණය කළ චරිත නිසාවෙනි. කිම් තේ-හී සමඟ සොං හ්යේ-ක්යෝ සහ ජුන් ජි-හ්යුන් එක්ව ගත්කල "ද ට්‍රොයිකා" ලෙස හඳුන්වනු ලැබේ.
ප්‍රවර්ග:
- කොරියානු-භාෂා මූලාශ්‍ර සහිත ලිපි (ko)
- දකුණු කොරියානු චිත්‍රපට නිළියෝ
- දකුණු කොරියානු රූපවාහිනී නිළියෝ
- දකුණු කොරියානු නිරූපිකාවෝ
- බුසන් හි ජනයා
- 1980 උපත්
- ජීවත්වන්නෝ
